හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සැපයීමේ වගකීම තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය විසින් භාරගන්නා බවත්, එම තනතුරේ නාමයෙන් ඇමරිකාව තවදුරටත් "හොර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා" (Guardian of the Hormuz Strait) ලෙස හඳුන්වනු ලබන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.
ජනාධිපතිවරයා අවධාරණය කළේ හොර්මුස් සමුද්‍ර සන්ධිය සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත්, එය අඛණ්ඩව එලෙසම පවතිනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව "ඉරාන අවහිරය" (The Iranian Blockade) නමින් නව නාවික සීමා පැනවීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.
මෙම පියවරේ අරමුණ ඉරානයට අයත් නෞකාවලට හෝ ඉරානය සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට එම සන්ධිය හරහා ගමන් කිරීම වැළැක්වීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සෙසු සියලුම රටවල් සඳහා සමුද්‍ර සන්ධිය සාධාරණව සහ නිදහසේ භාවිතා කිරීමට අවස්ථාව පවතින බව ද ඔහු සහතික කර සිටිනවා.
එමෙන්ම, මෙම ඉතා අස්ථාවර කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා දරන සියලුම වියදම් පියවා ගැනීම පිණිස "සාධාරණත්වයේ පදනම මත" (as a matter of faiess), හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ තොගවල වටිනාකමෙන් 20%ක ප්‍රතිශතයක් ගාස්තුවක් ලෙස අය කර ගැනීමට තීරණය කර ඇති බව ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026