ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික මූලස්ථානයේදී අද (30) හමු වූවා.
මෙහිදී පැවති සාකච්ඡාවේදී, දෙපාර්ශ්වයටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් සහ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරියක වන කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් ද සහභාගි වූවා.
මෙම හමුවේ සුවිශේෂීත්වය සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.
Latest News
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026
සෙයුටා අර්බුදය නිසා යුරෝපයේ දේශපාලන උණුසුමක් : ඉතාලියෙන් ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීමේ තීරණයක්
Local
31 July 2026