මහර බන්ධනාගාර පරිශ්‍රයේ හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය සහ පවතින ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා නව යුද හමුදාපතිවරයා ද මීට මොහොතකට පෙර එම ස්ථානයට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
එමෙන්ම, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (Bell 412) හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.
රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන් පිරිසක් පැමිණි අවස්ථාවේ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසි කිරීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමග පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය හා කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබුණා.
උණුසුම්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ලකටද ගිනි තබා තිබුණා.
එමෙන්ම සිරකරු ලියාපදිංචි අංශය , ප්‍රධාන ජේලර් කාර්යාලය ඇතුළු බන්ධනාගාරයේ ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව ද වාර්තා වනවා.
මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Latest News
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප
Local
04 August 2026
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
04 August 2026
ඩෙල්ෆ් දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර
Local
04 August 2026
ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත
Local
04 August 2026
චාමික කරුණාරත්නට එරෙහි DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!
Local
04 August 2026