චීනයේ හිටපු අගමැති ජූ රොංජි (Zhu Rongji) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 98 වන වියෙහි පසු වුණා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් අද(12) බෙයිජිංහිදී අභාවප්‍රාප්ත වූ ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ 14 වන සහ 15 වන මධ්‍යම කාරක සභාවල දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ජූ රොංජි චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පක්ෂ සාමාජිකයෙකු මෙන්ම අඛණ්ඩ ව පක්ෂපාතී කොමියුනිස්ට් සටන්කාමියෙකු ලෙස කැපීපෙනෙන සේවයක් සිදු කර ඇති බව සඳහන්.
එමෙන්ම කම්කරු පන්තියේ සහ ශ්‍රමික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ විප්ලවාදීයෙකු වූ හිටපු අගමැතතිවරයා විශිෂ්ට රාජ්‍ය නායකයෙකු මෙන්ම පක්ෂයේ සහ රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙස නොමඳ ගෞරවයට ද පාත්‍ර වන බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව ඒකාබද්ධ ව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

Latest News
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු
Local
13 August 2026
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
13 August 2026
රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට දැවැන්ත ප්‍රහාරයක්
Local
13 August 2026