හංගේරියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නැගෙනහිර හංගේරියාවේ මොසොක් කෙරෙක්ටස් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට එරට පොලිසිය සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 57 දෙනෙකු සිට තිබෙනවා.

Latest News
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026