ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සමන් පිච්චමල් වගා කර සිංගප්පූරුවට අපනයනය කිරීමේ වගා ව්‍යාපෘතියක් ඊයේ වව්නියාව - පුලියන්කුලම ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. වගා ව්‍යාපෘතිය සඳහා සමන්පිච්ච පැළ ඉන්දියාවෙන් ගෙන්වා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති බව සදහන්. උසස් වර්ගයේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන සමන්පිච්ච මල් සඳහා ජාත්‍යන්තර වෙළදපළේ පවතින්නේ ඉහළ ඉල්ලූමක්.
Latest News
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්
Local
10 June 2026
ඉන්දියාවේ දිගුම කාලයක් අගමැති වූ මෝදිට ජනපති අනුරගෙන් සුබපැතුම්
Local
10 June 2026
ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026
වසර 16ක සිර දඩුවම් නියම වූ සරණ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
Local
10 June 2026
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026
පන්සලේ ශබ්දාගාරය බින්ද අයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 335.39ක් ලෙස සටහන් වෙයි
Local
10 June 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026