ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීඝ්රයෙන් පහත වැටී තිබෙනවා.
ඒ, ඉරානය සමග පවතින ගැටුම් අවසන් කිරීමේ ගිවිසුමක් මෙම සති අන්තයේදී අවසන් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කිරීමත් සමගයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.10ක් දක්වා (4.74% කින්) පහත වැටී තිබෙනවා.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.50ක් දක්වා (4.80% කින්) පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Local
12 June 2026
ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!
Local
12 June 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට
Local
12 June 2026
ශ්‍රීලන්කන් ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්
Local
12 June 2026
"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති
Local
12 June 2026