Business15 July 2026

කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (15) දින ඒකක 7.19 කින් පහත වැටීමෙන් පසු 21,417.80 කින් අවසන් වුණා.

මුළු පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.2ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes