Business02 May 2013

උද්ධමනයේ සුළු අඩුවක්.

පෙර මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ උද්ධමනයේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ඞී.සී.ඒ. ගුණවර්ධන කියා සිටියේ පළතුරු සහ එළවළු වර්ගවල මිලෙහි සිදුවූ පහත බැසීම ඊට හේතුව බවයි.

 

[MP3]s58202[/MP3]

Related recommendation
Hiru TV News | Programmes