ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාවවන, ඉන්දීය ප්‍රීමියර් ලීග් හෙවත් IPL තරගාවලිය අද (28) සිට ආරම්භ වනවා.
ඒ අනුව, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පළමු තරගය බැංගලෝර්හිදී ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ටයි.
මෙවර IPL තරගාවලිය සමාරම්භක උත්සවයකින් තොරවම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
තරගාවලියට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ දසුන් ශානක මේ වනවිට එක්ව සිටින අතර, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ IPL ගමන ශාරිරික යෝග්‍යතාවය මත තීරණය වනු ඇති.
කෙසේ වෙතත් මතීෂ පතිරණට සහ වනිදු හසරංගට IPL තරගාවලියට එක්වීමට මෙතෙක් ක්‍රිකට් ආයතනයේ අවසරය හිමි වී නැහැ.
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයන් හේතුවෙන් මූලික තරග 70 පැවැත්වෙන්නේ අදියර දෙකක් යටතේ වන අතර, එම තරග මැයි මස 24 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

Latest News
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026