පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (02) පැවැති තීරණාත්මක තරගයකින් සෙංගාලය පරදා බෙල්ජියම ජයග්‍රහණය හිමිකර ගත්තා.
ඒ තරගයේ අතිරේක කාලය තුළ ගෝල 3-2ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් මීළඟ වටයට සුදුසුකම් ලැබීමටයි බෙල්ජියම් කණ්ඩායම සමත් වුණේ.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.
සෙංගාලය වෙනුවෙන් Habib Diarra 24 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර Ismaïla Sarr 51 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගත්තා.
කෙසේ වෙතත් උත්සාහය අත් නොහැරි බෙල්ජියම පිළත් දැඩි සටනක් නිරත වෙමින් සිටියදී Romelu Lukaku විසින් 86 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.
අනතුරුව Youri Tielemans විසින් 89 වැනි මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමග දෙපිලේ ගෝල ප්‍රමාණය සමකර ගැනීමට සමත් වුණා.
නියමිත මිනිත්තු 90 අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල 2-2ක් ලෙස සමව සිටීම හේතුවෙන් ජයග්‍රාහී පිළ තීරණය කිරීම සඳහා මිනිත්තු 30ක අතිරේක කාලයක් ලබා දීමටයි විනිසුරුවන් කටයුතු කළේ.
අතිරේක කාලය තුළදී ද කණ්ඩායම් දෙකම දැඩි සටනක නිරත වූ බැවින් තරගයේ ජයග්‍රහණය දඬුවම් පහර මඟින් තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරුණා.
කෙසේ වෙතත්, අතිරේක කාලයේ ලබා දුන් අතිරේක කාලය අතරතුර එනම් 120+5 වැනි මිනිත්තුවේදී බෙල්ජියම් කණ්ඩායමට හිමි වූ අනගි දඬුවම් පහර (Penalty) අවස්ථාව ඉතා නිවැරදිව ගෝලයක් බවට පත් කිරීමට යූරි ටියේලමන්ස් සමත් වුණා.
ඒ සමඟින් බෙල්ජියම ගෝල 3-2ක තියුණු ජයග්‍රහණයක් තහවුරු කරගත්තා.
අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය සහ බොස්නියාව අතර තරගය අද (02) පෙරවරු 5:30ට ආරම්භ වීමට නියමිතයි.

Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 දෙවෙනි දිනය අද ඇරඹේ
Local
02 July 2026
කටුකුරුන්දේදී අද අලුයම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට
Local
02 July 2026
සෙංගාලය පරදා බෙල්ජියමට ජය
Local
02 July 2026
සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
Local
02 July 2026
කොංගෝව පරදා එංගලන්තයට ජය
Local
01 July 2026
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026