Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අදට (03) යෙදී තිබෙනවා.
ඊයේ නව තරග වාර්තා කිහිපයක් බිහි වූ අතර, වයස අවුරුදු 14න් පහළ කාන්තා මිටර් සියය හතර මූලික තරගය ජය ගැනිමට කොළඹ කාන්තා විද්‍යාලයේ කණ්ඩායම සමත් වුණා.
එහි අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
ඔවුන් එම වයස් කණ්ඩායේම මීටර් පනහ හතර ඉසව්ව නව තරග වාර්තාවක් සහිතව ජයග්‍රහණය කළා.
මීට අමතරව වයස අවුරුදු 12න් පහළ මීටර් පනහ හතර කාන්තා ඉසව්ව නව තරග වාර්තාවක් සහිතව ජයගත්තේ, කොළඹ මියුසියස් විද්‍යාලයයි.
එහි පිරිමි ඉසවිවේ ජය කොළඹ ඩි. එස්. සේනානායක විද්‍යාලයට හිමි වුණා.
වයස අවුරුදු 18න් පහළ, 16න් පහළ පිරිමි සහ වයස අවුරුදු 16න් පහළ කාන්තා මීටර් 800 හතර ඉසව්වන්හී ජය හිමි වුණේ, වලල ඒ රත්නායක විද්‍යාලයටයි.
මීට අමතරව තවත් නව තරග වාර්තා කිහිපයක්ද ඊයේ දිනයේ බිහිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ, හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රහය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026
"ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් නරක අධිකරණ පද්ධතියක් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන
Local
03 July 2026
වසරක් තුළ ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයකට වඩා සොයලා
Local
03 July 2026
වට්ස්ඇප් පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
ලෝක කුසලාන සුපිරි 32 වටයේදී රොනාල්ඩෝ පළමු ගෝලය වාර්තා කරයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අද
Local
03 July 2026
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026