Sports04 May 2013

නදීකා දස්කම් පෙන්වයි.

ආසියානු ග්‍රෝන්-ෆී‍්‍ර මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත් වුණා. ඒ, හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරන නදීකා ලක්මාලියි. තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරයි.

Related Recomands
Hiru TV News | Programmes