තායිලන්තයේ - චොන්බූරි හිදී පැවැත්වෙන ආසියානු ග්‍රෝන් ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලියේ දෙවන අදියරයේදී හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට නදීකා ලක්මාලි අද සමත් වුණා. ඒ, මීටර 55 යි දශම 99ක් දුරට හෙල්ල විසිකරමින්. මීට 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලි හිමිකරගත්තා. ඒ, විනාඩි 2 යි තත්පර 7 දශම 8 ක කාලයකින් තරඟය නිම කරමින්. එම ඉසව්වේ තුන්වැනි තැන දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ශානිකා සමන්මලී. මේ අතර මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ කසුන් කල්හාර එම තරඟයේ දෙවැනි ස්ථානයට පත්වුණා. ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරඟාවලියේ අවසන් අදියර මේ මස 12 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
Latest News
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026