මෙරට පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය සහ තිරසාර කාර්මික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිතා කරන ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කිරීම සහ දේශීයව මිලදී ගැනීම සඳහා බදු සහ තීරුබදු සහන ලබා දෙන නව රෙගුලාසියක් රජය විසින් නිවේදනය කර තිබෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාට රේගු ආඥාපනතේ 101(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව මෙම රෙගුලාසිය ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, එය 2025 ඔක්තෝබර් 15 දින සිට බලාත්මක බවයි සඳහන් වෙන්නේ.
මෙම සංශෝධනය මගින් පවතින 2018 රාමුවට පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීම (Renewable Energy Storage) බලපත්‍රලාභී ගබඩා පහසුකම (bonded warehouse facility) යටතේ සුදුසුකම් ලත් ආයෝජන අංශයක් ලෙස ඇතුළත් කර තිබෙනවා.
සංශෝධිත රීති යටතේ, අනුමත කරන ලද ප්‍රාග්ධන භාණ්ඩ (capital goods) ආනයනය හෝ දේශීයව මිලදී ගැනීම සඳහා තෝරාගත් බදු සහ තීරුබදු වලින් නිදහස් කිරීමේ පහසුකම 'බලපත්‍රලාභී ගබඩා' යෝජනා ක්‍රමය යටතේ පහත සඳහන් ප්‍රධාන කර්මාන්ත පහේ කටයුතුවල නියැලෙන ලියාපදිංචි සමාගම් සඳහා හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
කිරි නිෂ්පාදනය (Dairy Manufacturing)
ඖෂධ නිෂ්පාදනය (Pharmaceutical Manufacturing)
වෛද්‍ය උපකරණ නිෂ්පාදනය (Medical Equipment Production)
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය (Solid Waste Management)
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය හෝ ගබඩා කිරීම (Renewable Energy Generation or Storage)

Latest News
යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025

අල්පොන්සෝ අඹ ගෙඩි 120ක් හොරෙන් කඩා ගෙන යද්දී අල්ලයි
Local
21 October 2025