2025 වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ට්‍රිලියන 101.5ක සීමාව ඉක්මවා යමින් ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අද (20) නිකුත් කරන ලද දත්තවලට අනුව, මෙම වටිනාකම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 5.2ක කැපී පෙනෙන වර්ධනයක්.
අදාළ කාලය තුළ, චීන ආර්ථිකය ස්ථාවර මට්ටමේ පවතින අතර, මෙවැනි වර්ධනයක් හිමි කර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයෙහි සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
නීතීඥ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්නෙ නෑ - ඇමති නලින්ද
Local
21 October 2025

කොළඹ කොටස් වෙළඳපොළ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි
Local
21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025

අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025