ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් සමූහය (Hayleys) විසින්, ප්‍රසිද්ධ ලැයිස්තුගත පාරිභෝගික භාණ්ඩ සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් (Harischandra Mills) PLC හි කොටස් මිලදී ගෙන තිබෙනවා.
මෙම කොටස් මිලදී ගැනීම සිදු කර ඇත්තේ සෙන්තිල්වෙල් හෝල්ඩින්ග්ස් (Senthilverl Holdings) වෙතින් වන අතර, ඔවුන් වසර ගණනාවක් තිස්සේ එම සමාගමේ සියයට 40ක (කොටස් 779,123ක්) කොටස් හිමිකාරිත්වයක් පවත්වාගෙන ගොස් තිබිණි.
මෙම ගනුදෙනුවත් සමඟ හරිස්චන්ද්‍ර මිල්ස්හි කොටස් මිලෙහි සුවිශේෂී ඉහළ යෑමක් වාර්තා වූ අතර, කොළඹ කොටස් වෙළඳපොළ දත්ත අනුව, සාමාන්‍යයෙන් රුපියල් 3,300ක් පමණ වූ කොටසක මිල, ඊයේ (16) දින රුපියල් 5,250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Latest News
නීතීඥ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්නෙ නෑ - ඇමති නලින්ද
Local
21 October 2025

කොළඹ කොටස් වෙළඳපොළ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි
Local
21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025

අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025