1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
'ෂියාඕ ෂියාඕ' සහ 'ලෙයි ලෙයි' නමින් හැඳින්වෙන එම පැන්ඩා යුවළ දැකගැනීමට ජපාන වැසියන්ට අවසන් අවස්ථාව අද උදාවූ අතර ඒ සඳහා කුසපත් ඇදීමක් ද සිදුවුණා.
චීනය විසින් "පැන්ඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය" යටතේ පැන්ඩා සතුන් කුලී පදනම මත රටවල් වෙත ලබාදෙන අතර ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු නැවත එම සතුන් චීනය වෙත ලබාගැනීම සිදුකරනවා.
කෙසේවෙතත් තායිවානය මුල් කරගනිමින් මෑතකදී ජපාන අගමැතිනිය කළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර සබඳතා පළුදු වී ඇති පසුබිමක චීනයෙන් නව පැන්ඩා සතුන් ජපානය වෙත ලබා ගැනීම පිළිබඳ පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

Latest News
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
07 May 2026
ඉන්දියාව සහ කාම්බෝජය යුද අභ්‍යාසයක
Local
07 May 2026
ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි
Local
07 May 2026
සයිබර් වංචාවල නිරත තවත් විදෙස් ජාතිකයන් පිරිසක් කොටුවෙයි
Local
06 May 2026