ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී බටහිර ආසියාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව සහ නිදහස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය ද නායකයන් දෙපළ අවධාරණය කර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකතන සංවාදය පිළිබඳ X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මෙසේ පවසා ඇත්තේ කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
කලාපය තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, උපායමාර්ගිකව වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ බාධාවකින් තොර නාවික ගමනාගමනය සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම කලාපයේ සහ ඉන් ඔබ්බට සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සමීප සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද නායකයින් දෙපළ එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026