අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්රජාතන්ත්රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙසයි මෙය සැලකෙන්නේ.

Latest News
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට - ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026
ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අද පත්වන ලකුණු
Local
29 April 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප
Local
29 April 2026
"හැකර් කෝල් කරලා කියලා දැන් ගිණුම හැක් කරන්න යන්නේ කියලා - මේ ආණ්ඩුවේ තියෙන්නේ පික්පොකට් න්‍යාය " - නාමල් රාජපක්ෂ
Local
29 April 2026
'' සරම්ප යැයි සැක නම් වහාම වාර්තා කරන්න'' සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
Local
29 April 2026
විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට: අවසන් තීරණය මැයි 9 වැනිදා
Local
29 April 2026
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී
Local
29 April 2026