ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකාව ක්‍රියාත්මක කරන නාවික අවහිරතා (Naval Siege) වොෂින්ටනය විසින් දියත් කළ හමුදා මෙහෙයුම්වල තවත් දිගුවක් බවත්, එය කිසිසේත්ම ඉවසා සිටිය නොහැකි බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරනවා.
ඉරානය සමඟ යළිත් යුද්ධයක් ආරම්භ කිරීමට "අපට අවශ්‍ය විය හැකි" බව පවසා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ තොරතුරු දන්නේ තමන් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් බවයි පවසා ඇත්තේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වන හඬ ඇසුණු බවත්, එය කුඩා ගුවන් යානා සහ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමේ පියවරක් බවත් ඉරාන තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.
දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දිනක් තුළ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙය අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුම තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වී තිබෙනවා.
ගාසා තීරය වෙත යාත්‍රා කරමින් තිබූ 'Global Sumud' නෞකා පෙළෙහි සිටි ක්‍රියාකාරීන් 175 දෙනෙකු ජාත්‍යන්තර මුහුදේදී රඳවා ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර ඇති අතර, ඔවුන් ග්‍රීක බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ.

Latest News
දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරේ
Local
01 May 2026
එමීර් රාජ්‍යයෙන් සිය වැසියන්ට රටවල් 03ක් සඳහා සංචාරක තහනමක්
Local
01 May 2026
ගාසා සහනාධාර නෞකා සමූහයේ සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකු පැහැර ගැනීම RSF සංවිධානය හෙළා දකී
Local
01 May 2026
ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්
Local
01 May 2026
අද ඉන්ධන මිල සංශෝධනයක් නෑ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026