එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් එම රට ආරක්ෂා කිරීම සඳහා ඊශ්‍රායලය සිය නවතම 'අයන් බීම්' (Iron Beam) ලේසර් ආරක්ෂණ පද්ධතියක් එරටට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙටි දුර මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් කිරණ මගින් විනාශ කළ හැකි මෙම පද්ධතිය, ඊශ්‍රායලය විසින් සිය දේශසීමාවෙන් බැහැරව මෙහෙයුම් සඳහා යෙදවූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.
ඩ්‍රෝන යානා කිලෝ මීටර් 20ක පමණ දුරක සිට හඳුනාගත හැකි 'Spectro' නම් උසස් නිරීක්ෂණ පද්ධතියක් ද ඊශ්‍රායලය විසින් එමීර් රාජ්‍යය වෙත ලබා දී තිබෙන බව සඳහන්.
මීට අමතරව 'අයන් ඩෝම්' (Iron Dome) පද්ධතියක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායල හමුදා නිලධාරීන් පිරිසක් ද දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බවයි විදෙස් වාර්තා තහවුරු කරන්නේ.
මෑතකදී ඉරානය විසින් එමීර් රාජ්‍යය වෙත බැලිස්ටික් මිසයිල 500කට අධික ප්‍රමාණයක් සහ ඩ්‍රෝන යානා 2,000කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය මෙම සහාය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්
Local
01 May 2026
මැයි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026
පුර පසළොස්වක පුන් පොහොය අදයි
Local
01 May 2026
රට පුරා අද මැයි රැලි රැසක්
Local
01 May 2026
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
Local
01 May 2026