ඕපනායක, පොල්වත්ත හේන වසමේ අසමාන කන්දේ උඩ කොටස අද (05) පෙ.ව. 08.20 පමණ නාය යෑමකට ලක් වී තිබෙනවා.
එම අවදානම් ප්‍රදේශයේ ජීවත් වන ජනතාව හැකි ඉක්මනින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව එම ප්‍රදේශය අයත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් නියෝජිත, අදාළ ප්‍රාදේශීය ලේකම් හා පොලිසියේ සහාය ඇතිව එම ඉවත් කිරීමේ කටයුතු කර කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

Latest News
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
Local
05 May 2026
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
Local
05 May 2026
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
Local
05 May 2026
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
Local
05 May 2026
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
Local
05 May 2026
මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය
Local
05 May 2026
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
Local
05 May 2026
මත්පැන් පානය ඉහළට
Local
05 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක
Local
05 May 2026
පසුගිය මාසයේදී රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
05 May 2026