ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදුකළ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට එතුමන් 87 වැනි වියෙහි පසුවුණා.
ඔහියෝහි උපත ලබා ඇට්ලන්ටාහි ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ ඔහු, තමන්ට රිසි දේ නොපැකිළිව ප්‍රකාශ කිරීම නිසා "ද මවුත් ඔෆ් ද සවුත්" (The Mouth of the South) යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වූවා.
ඔහු කේබල් රූපවාහිනී ක්ෂේත්රයේ ප්‍රථම 'සුපර් ස්ටේෂන්' එක මෙන්ම චිත්‍රපට සහ කාටුන් සඳහා ජනප්‍රිය නාලිකා සහ ඇට්ලන්ටා බ්‍රේව්ස් (Atlanta Braves) වැනි වෘත්තීය ක්‍රීඩා කණ්ඩායම් ඇතුළත් මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟනු ලැබුවා.
ටර්නර් ජාත්‍යන්තරව පිළිගත් යාත්‍රා පදවන්නෙකු, එක්සත් ජාතීන්ගේ පදනම (United Nations Foundation) පිහිටුවූ පරාර්ථකාමියෙකු මෙන්ම ලොව පුරා න්‍යෂ්ටික අවි තුරන් කිරීමට වෙහෙස වූ ක්‍රියාකාරිකයෙකු ද වූවා.

Latest News
ඉරානයට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
09 July 2026
ශ්‍රී ලංකාව සමග දෙවන ටෙස්ට් තරගයේ කාලය කා දැමූ චෝදනාවට කොදෙව්වන්ට දඩ
Local
09 July 2026
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026