පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ආසන්න බවට පළ වන වාර්තා මධ්‍යයේ, යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය පවසනවා.
අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරානය සමග කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි ධවල මන්දිරය විශ්වාසය පළ කරන බවයි.
කෙසේ වෙතත් ඉරාන බලධාරින් පෙන්වා දෙන්නේ, අමෙරිකානු යෝජනාව පිළිබඳ ටෙහෙරානයේ අදහස් පාකිස්ථාන මැදිහත්කරුවන් සමග බෙදා ගන්නා බවයි.

Latest News
දෙහිවල ලක්ෂ 13ක් අරන් පැන්න කොල්ල කල්ලියේ කතුන් 06ක්
Local
07 May 2026
යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි
Local
07 May 2026
වියට්නාම ජනපතිගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Local
07 May 2026
තෝරාගත් අමෙරිකානු iPhone පරිශීලකයින් පිරිසකට ඩොලර් මිලියන 250ක වන්දියක්
Local
07 May 2026
ඉන්දු - වියට්නාම නායකයින් අතර හමුවක්
Local
07 May 2026
රතුගල ආදිවාසී නායකයා අභාවප්‍රාප්ත වෙයි
Local
07 May 2026
හෝමුස් යළි විවෘත කිරීමේ සැලසුමෙන් ට්‍රම්ප් හදිසියේම පසුබසියි
Local
07 May 2026
චීනයේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්විම්
Local
07 May 2026
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි
Local
07 May 2026
වියට්නාම ජනාධිපති අද මෙරටට
Local
07 May 2026