මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වාණිජ නැව් සඳහා ආරක්ෂාව සැපයීමේ විශේෂ මෙහෙයුම් අමෙරිකානු නාවික හමුදාව විසින් යළි ආරම්භ කර තිබෙනවා.
"ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්" (Project Freedom) ලෙස නම් කර ඇති මෙම ආරක්ෂක වැඩපිළිවෙල යටතේ නැව් ආරක්ෂිතව එතෙර කිරීමේ මෙහෙයුම් මෙලෙස යළි පණ ගන්වා ඇති බව (Wall Street Joual) පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂක රැකවරණය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ පළමු වාණිජ නෞකාව බවට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් සුපිරි බොරතෙල් ප්‍රවාහන නෞකාවක්.

Latest News
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026