බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඉරානය විසින් පසුගියදා එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර දියත් කර ඇති අතර, ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
ඉරානය විසින් පසුගියදා එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර දියත් කර ඇති අතර, ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
Latest News
ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී
Local
08 June 2026
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩෙංගු මර්දනයට අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක්
Local
08 June 2026
ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර, දැනට පැවැත්වෙන සාම සාකච්ඡාවලට බලපෑමක් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
Local
08 June 2026
බටහිර සහ මධ්‍යම ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර - මිලිටරි ඉලක්ක රැසකට දැඩි හානි
Local
08 June 2026
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි
Local
08 June 2026
පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්
Local
08 June 2026
ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි
Local
08 June 2026
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026