ටිබෙට් ස්වයංපාලන කලාපයේ හිටපු රාජ්‍ය නායක චේ ඩල්හා දූෂණ චෝදනාවලට වැරදිකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව චීනයේ නිල Xinhua පුවත් ඒජන්සිය වාර්තා කළා.
'කිෂාලා' යන නමින් ද හැඳින්වෙන, ටිබෙට් ජාතිකයෙකු වන 67 හැවිරිදි චේ ඩල්හා, චීනයේ නිරිතදිග දේශසීමා කලාපයන් වන ටිබෙටය සහ යුන්නාන් හි මෙන්ම බීජිං නුවර විවිධ තනතුරු දරමින් සේවය කළ කාලය තුළ මෙම වංචාවන් සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.
ඒ අනුව, 1999 සිට 2025 දක්වා වූ කාලසීමාව තුළ ඔහු නීතිවිරෝධී ලෙස යුවාන් මිලියන 158කට වඩා වැඩි (ඇමරිකානු ඩොලර් මිලියන 23.35ක් පමණ) මුදලක් උපයාගෙන ඇති බව චීනයේ නිරිතදිග චොංචිං නගරයේ අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.

Latest News
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026
"සුරේෂ් සලේ උසාවියේදීම නඩුව සමථයකට පත් කරගමු කිව්වා'' - සිරිල් ගාමිණි පියතුමා
Local
08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්: සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දා
Local
08 June 2026
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026