බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර අද (15) පැවැත් වූ 20/20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.
ඒ අද (15) පැවති අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 05කින් පරාජය කරමින්.
මෙහි පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් පිලත්, ඊයේ (14) පැවති දෙවන තරගය ශ්‍රී ලංකා පිලත් ජය ගත්තා.
අද පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පන්දුවට පහර දීමට පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 169ක් රැස්කර ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත් වුණා.
කොදෙව් පිල වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ Sherfane Rutherford පන්දු 40ක් තුළ නොදැවී ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් වුණා.
Rovman Powell ලකුණු 33ක් රැස්කර ගත්තා.

Latest News
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026
ඩොලරය විකුණුම් අනුපාතය අද රුපියල් 336.58 ක් ලෙස සටහන් වෙයි
Local
15 June 2026
බුලත්සිංහල දෙමහල් වෙළඳසැලක උඩුමහලෙ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි
Local
15 June 2026
ඇඟලුම් අපනයන ආදායම මුල් මාස 4 තුළ 7.3%කින් පහතට
Local
15 June 2026
ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Local
15 June 2026
ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය
Local
15 June 2026
ඉරානයේ ප්රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්රහාරයකින් බාධා
Local
15 June 2026
මැදපෙරදිග සාම අපේක්ෂා මත ලෝක බොරතෙල් මිල තවත් පහළට
Local
15 June 2026
ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
Local
15 June 2026