ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මාතලේ - කුරුණෑගල මාර්ගයේ කුඩා ඔය පාලම අසල ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම, හෙට්ටිපොල - වස්ගමුව මාර්ගයේ 42 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් පෙරලී සිදුවූ තවත් අනතුරකින් 18 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
මේ අතර, පාදෙණිය - අනුරාධපුර මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටී 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර වෙන්කල්අඩි මාර්ගයේ යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ තවත් අනතුරකින් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

Latest News
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026