ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (01) ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමු වුණා.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.
නව නාවික හමුදාපති ලෙස වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාවද මෙයයි.
නව නාවික හමුදාපතිවරයා පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමුවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින්, උසස් වෘත්තීය භාවය, කැපවීම සහ උපාය මාර්ගික දැක්මකින් යුතුව නාවික හමුදාව මෙහෙයවීමට නව නාවික හමුදාපතිවරයාට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා දැඩි විශ්වාසය පලකළා.

Latest News
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026
ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
Local
01 July 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026