International09 July 2026

දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට

දකුණු ඉරාන ප්‍රදේශවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ සාමාජිකයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස ගුවන් සහ නාවික හමුදාවලට අයත් සාමාජිකයින් වන බවටයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

එසේම බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ බුෂෙහ්ර් (Bushehr) යන ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes