ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ගොවිජනතාව ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ඉදිරියේදී ඇති විය හැකි බව කියන එල්නිනෝ තත්ත්වය හමුවේයි.
එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් සඳහන් කළේ ජලාශ 80ක මේ වන විට සියයට 48ක පමණ ජල ධාරිතාවක් පවතින අතර එය ප්‍රමාණවත් බවට අපේක්ෂා කෙරෙන බවයි.

Latest News
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026
ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Local
11 July 2026
අමෙරිකාව, ඉරානයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉල්ලයි
Local
11 July 2026
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
Local
11 July 2026
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්
Local
11 July 2026
චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයි
Local
11 July 2026
ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි: මරණ 47ක්
Local
11 July 2026