General11 July 2026

මතුගම වෙඩි තැබීමක්

මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, T - 56 වර්ගයේ ගිනි අවියකින් කිසියම් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

එමෙන්ම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවත් පොලිසිය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes