මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ මෙම ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.
එක් නිලධාරියෙකු ඊයේ (13) රාත්‍රියේ මියගොස් ඇති අතර, අනෙක් නිලධාරියා අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නිලධාරියෙකු සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්.
ඒ අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී P.D සන්දික ලෂාන් ගුණවර්ධන ද වනවා.
ඔහුගේ 7 හැවිරිදි පුංචි පුතු ද හදවත් රෝගයකින් පීඩා විදින අතර, දරුවාද ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවයි දරුවාගේ මව පසුගියදා හිරු ප්රවෘත්ති සමග කියා සිටියේ.
ඒ සඳහා තමාට සිට එම ශක්තිය තම ස්වාමියා බවයි ඇය ප්‍රකාශ කළේ.

Latest News
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026