General14 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, 25 හා 39 හැවිරිදි දෙදෙනෙක්.

ඒ අනුව මේ දක්වා බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අනුව, එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes