International14 July 2026

Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි

ඉරානයේ දැඩි ආරක්ෂාවක් සහිත Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

මෙම මෙහෙයුම් සති 2 සිට 3 දක්වා පැවතිය හැකි බවට ද අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes