මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ කැමරූන් දේශසීමාව අසල පිහිටි කුඩා පරිමාණ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
මොවුන්ගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බිම් මට්ටම යටතේ ක්‍රියාත්මක වූ උමං මාර්ග කිහිපයක් එකවර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇති බව සඳහන්.
රතු කුරුස සංවිධානය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026