Business14 July 2026

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට

මැදපෙරදිග කලාපයේ උග්‍රවෙමින් පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 83 ලෙසයි සටහන්ව ඇත්තේ.

එසේම WTI බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 5කින් පමණ ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 79 ලෙස දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes