ලෝක වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් අඩු වෙමින් පවතින බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා. රන් අවුන්සයක මිල පසුගිය දින 5 තුළම, අඩු වූ අතර, ඊයේ වනවිට පැවතුණේ අවුන්සයකට ඩොලර් 1392 ක් ලෙසයි. 2011 වසරේ ජනවාරි මාසයේ සිට රන් මිල පහත වැටෙමින් පවතින අතර, පසුගිය අප්‍රේල් මාසයේදී රන් අවුන්සයක මිල ඩොලර් 1321 දක්වා අඩු වුණා. ඒ වසර 30 කින් පසු රන් මිලෙහි දරුණුතම කඩා වැටීමයි.
Latest News
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026