හැමෝම දන්නවනේ නිෂ්පාදකවරයෙක් සහ නළුවෙක් අතර තියෙන බැඳීමට වඩා වැඩි දෙයක් මේ දෙන්නා අතරේ තියෙනවා කියලා. මේ දෙන්නා හරියට අයියයි මල්ලියි වගේ.
හැබැයි ෂාරුක් සහ ගෞරි අතරට ප්‍රියංකා චොප්රා ආවාට පස්සේ ඒ සහෝදර බැඳීම ටිකක් පලූදුවුණා. ඒත් දැන් ඒ සේරම හරි ගිහින්. අවුරුදු ගාණකට පස්සේ කරන්ට ඕනවෙලා තමන්ගේ චිත්‍රපටියකට ෂාරුක්ව ගන්න. ඉතින් මේ දවස්වල ඔහු හොඳ තිර පිටපතක් හොයනවලූ. ෂාරුක්ගේ රසිකයන්ට වගේම බොලිවුඞ්වල තිර රචකයන්ටත් මේක හොඳ ආරංචියක් වෙයි.
Latest News
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026