Entertainment19 April 2013

ෂාරුක් ඛාන් සහ කරන් ජොහාර්

හැමෝම දන්නවනේ නිෂ්පාදකවරයෙක් සහ නළුවෙක් අතර තියෙන බැඳීමට වඩා වැඩි දෙයක් මේ දෙන්නා අතරේ තියෙනවා කියලා. මේ දෙන්නා හරියට අයියයි මල්ලියි වගේ.

 

හැබැයි ෂාරුක් සහ ගෞරි අතරට ප්‍රියංකා චොප්රා ආවාට පස්සේ ඒ සහෝදර බැඳීම ටිකක් පලූදුවුණා. ඒත් දැන් ඒ සේරම හරි ගිහින්. අවුරුදු ගාණකට පස්සේ කරන්ට  ඕනවෙලා තමන්ගේ චිත්‍රපටියකට ෂාරුක්ව ගන්න. ඉතින් මේ දවස්වල ඔහු හොඳ තිර පිටපතක් හොයනවලූ. ෂාරුක්ගේ රසිකයන්ට වගේම බොලිවුඞ්වල තිර රචකයන්ටත් මේක හොඳ ආරංචියක් වෙයි.

Related recommendation
Hiru TV News | Programmes