Entertainment01 November 2013

අනුරාලෝකය ඇරඹේ.

අනුර ශ්‍රීනාත්ගේ නිර්මාණ ඇතුළත් අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශනය අද, හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. ඒ බොරලැස්ගමුව සමූපකාර මන්දිර ශාලාවේදීයි. පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා මහජනතාවට නොමිලේ ප්‍රදර්ශනය නැරඹිය හැකියි.
Related recommendation
Hiru TV News | Programmes