Sports02 April 2018

පාකිස්ථානය හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි හි දි ඊයේ (01) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 143ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 203ක්.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකිරිමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 04ක් තුල දි ලකුණු 60 කට සීමා කිරිමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.

පාකිස්ථානයේ කරච්චි නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ඊයේ (01) පැවැත්වුනේ් වසර 09කට පසුව වීම විශේෂත්වයක්.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



Related Recomands
Hiru TV News | Programmes