Sports07 June 2026

2026 පාසල් රග්බි ලීගය : විද්‍යා විද්‍යාලය 26-10 ක් ලෙස ලුම්බිණි විද්‍යාලය පරාජය කරයි

2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ 'බෝල්' (Bowl) කාණ්ඩය යටතේ පැවැති තීරණාත්මක තරගයකින් ලුම්බිණි විද්‍යාලය පරදා 26-10 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට විද්‍යා විද්‍යාලය (Science College) සමත් වුණා.

තරගය ආරම්භයේ සිටම උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයෝ, ලුම්බිණි විද්‍යාලයීය ආරක්ෂක වළල්ල බිඳ දමමින් ගෝල රැස් කිරීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes