ඓතිහාසික මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේ රොද බැඳි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ප්‍රමෝදයට පත් කරමින්, 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කර ගෝල 2-0 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත් වුණා.
කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර දැවැන්ත ලෝක කුසලාන තරගාවලියේ 'A' කාණ්ඩයේ පළමු තරගය ලෙස මෙය පැවැත්වුණේ මීට වසර 16 කට පෙර, එනම් 2010 ලෝක කුසලානයේ සමාරම්භක තරගයේ මතකයන් නැවත අවදි කරවමින්.
තරගය ආරම්භයේ සිටම සත්කාරක මෙක්සිකෝ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු පසුපෙළ ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 9 වැනි මිනිත්තුවේදී මෙක්සිකෝ ඉදිරිපෙළ ක්‍රීඩක ජූලියන් කිනෝනස් (Julián Quiñones), දකුණු අප්‍රිකානු ආරක්ෂකයින් අන්දමන්ද කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් මෙක්සිකෝව 1-0 ක් ලෙස පෙරමුණට ගෙන ආවා.
ගෝලයක් ලබා ගැනීමෙන් පසු මෙක්සිකෝව වඩාත් විශ්වාසයෙන් යුතුව පන්දු පාලනය තමන් සතු කරගත් අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු අර්ධය තුළ කිසිදු ප්‍රබල ආක්‍රමණශීලී අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ඔවුන් ඉඩ තැබුවේ නැහැ.
තරගයේ දෙවන අර්ධයේදී ද සිය ආධිපත්‍යය අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙක්සිකෝව සමත් වුණා.
හිදී රොබර්ටෝ අල්වරාඩෝ (Roberto Alvarado) වෙතින් ලැබුණු විශිෂ්ට පන්දු යොමු කිරීමක් (Assist) ඉතා සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට මෙක්සිකෝ කණ්ඩායමේ 9 අංක දරන සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක රාවුල් ජිමිනෙස් (Raúl Jiménez) සමත් වුණා.
මෙම අලංකාර ගෝලයත් සමඟ මෙක්සිකෝව තරගයේ ලකුණු තත්ත්වය 2-0 ක් ලෙස ඉහළ නංවාගනිමින්, මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් ලැබූ පළමු ජයග්‍රහණය අභිමානයෙන් යුතුව සනිටුහන් කළා.
තරගය අවසන් වන විට මෙක්සිකෝ කණ්ඩායම ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වාත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩකයින් 9 දෙනෙකු දක්වාත් සීමා වී තිබුණේ සමාරම්භක තරගයේදීම දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීම හේතුවෙන්.
ඒ අනුව, තරගයේ දෙවැනි භාගය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේදී (49 වැනි මිනිත්තුවේදී) මෙක්සිකෝ ක්‍රීඩක බ්‍රයන් ගුටරෙස්ට පිටුපසින් බාධා කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිතෝලේට (Sithole) විනිසුරු විසින් පළමු රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත් කරන ලද අතර, දකුණු අප්‍රිකාව ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වා සීමා වුණා.
තරගයේ අවසන් භාගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ ස්වානේ (Zwane) සිය අත රළු ලෙස භාවිත කිරීම හේතුවෙන් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කෙරුණා.
ඊට මිනිත්තු කිහිපයකට පසු, පෙන්ති සීමාව ආසන්නයේදී රළු ලෙස හැසිරීම හේතුවෙන් මෙක්සිකෝ කණ්ඩායමේ නායක සේසර් මොන්ටෙස්ටද (Cesar Montes) විනිසුරු විසින් රතු කාඩ්පතක් පෙන්වීය. එයද ගෝලයක් ලබා ගැනීමට තිබූ පැහැදිලි අවස්ථාවක් වැළැක්වීම හේතුවෙන් ලබා දෙන ලද්දක්.
අවසානයේදී ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ ක්‍රීඩා කළ මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට සමත් වුණා.

Latest News
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම ඉතිහාසයේ පළමුවරට රතු කාඩ්පත් තුනක්
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
12 June 2026
2026 ලෝක කුසලානයේ පළමු ගෝලය මෙක්සිකෝවේ කිනෝනස්ගෙන්
Local
12 June 2026
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026
"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි
Local
11 June 2026
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026