Sports15 June 2026

ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ F කාණ්ඩයේ තරගයක් ලෙස අද (15) පැවැත් වූ වූ ටියුනීසියාව සහ ස්වීඩනය අතර තරගයෙන් ස්වීඩනය කණ්ඩායම ජයග්‍රහහණය කළා.

ඒ ගෝල 5 - 1ක් වශයෙන්.

මීළඟ තරගය ස්පාඤ්ඤය සහ කේප් වර්ඩ් අතර අද රාත්‍රී 9:30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes