චෙක් ජනරජයේ පැවැත්වෙන ලෝක ප්‍රකට ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් අත්කර දීමට ප්රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
ඒ එහිදී පැවැත්වුණු පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය (රන් පදක්කම) දිනා ගැනීමෙන්.
තරගාවලිය පුරා ඉහළ දක්ෂතා පෙන්නුම් කළ රුමේෂ්, මීටර 86.57ක සුවිශේෂී දුරක් හෙල්ල විසිකරමින් මෙම ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වුණා.
ඒ එහිදී පැවැත්වුණු පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය (රන් පදක්කම) දිනා ගැනීමෙන්.
තරගාවලිය පුරා ඉහළ දක්ෂතා පෙන්නුම් කළ රුමේෂ්, මීටර 86.57ක සුවිශේෂී දුරක් හෙල්ල විසිකරමින් මෙම ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වුණා.
Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026