පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන නිවියෝර්ක් ක්‍රීඩාංගණයේ තණ තීරුව කොටස් කර සිහිවටන ලෙස අලෙව් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුවයි.
ඒ අනුව අමෙරිකානු ඩොලර් 450ත් 3,000ත් අතර මිල පරාසයකට තණ තීරුවේ කොටස් අලෙවි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, යුරෝපා කලාපයේ සහ අමෙරිකාවේ ලිපින වෙත පමණක් එලෙස අලෙවි කරන ලද තණ තීරු කොටස් නැව් ගත කරනු ඇති බවයි.

Latest News
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026