55 වැනි හිරු ජෝන් ටාර්බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් තරග මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජෝන් ටාර්බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා පාසැල් මලල ක්‍රීඩා සංගමයයි.
වයස් කාණ්ඩ 4ක් යටතේ තරගාවලිය ක්‍රියාත්මක වන අතර ඊට ඇතුළත් තරග ඉසව් සංඛ්‍යාව 72ක්.
තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් තරගවලට පාසල් 100ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් 800කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටිනවා.

Latest News
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026